Home Local News Room : කෙළින් කරපු පිළිරුව ගාව රාජපක්ෂලා එකතු වෙයි! සමරයි! (VIDEO...

News Room : කෙළින් කරපු පිළිරුව ගාව රාජපක්ෂලා එකතු වෙයි! සමරයි! (VIDEO & PHOTOS)

3
0

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 55වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ අභිනවයෙන් ස්ථාපිත කළ පිළිරුව අසළ දී අද (06) දින පැවැත්විණි.

මීට සිවු මසකට ඉහත දී කඩා දැමුණු ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුව වෙනුවට පසුගිය 03 වැනිදා එම ස්ථානයේ ම නව පිළිරුවක් ස්ථාපිත කෙරුණු අතර අද 55වැනි ගුණ සමරු උත්සවය පැවැතියේ එම භූමියේ දීමය.

පස්වැනි විධායක ජනාධිපති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය ඇතිව පැවැති මෙම ගුණ සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්දයාපා අබේවර්ධන,හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ සහ ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ සාමාජිකයෝ එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here