Home Local News Room : එදා අරගලයට ගහනකොට සජිත් ආවාම ගැහුවොත් ජවිපෙ අය! 02...

News Room : එදා අරගලයට ගහනකොට සජිත් ආවාම ගැහුවොත් ජවිපෙ අය! 02 වැනිදා කොටුවෙ හූ තිබ්බෙත් ජවිපෙ අය! මේක ජවිපෙයි ආණ්ඩුවයි කුමන්ත්‍රණයක්! ගෝල්ෆේස් අරගලයේ මුල ඉඳන් අන්තිම වෙනකම් හිටපු අරගල නායිකාවක් මාධ්‍යයට ඇවිත් දිගට හරහට පහර දෙයි! (VIDEO)

1
0

02 වැනිදා මරදානේ පැවැති විරෝධය මැදට පැමිණ හූ තිබ්බේ ජවිපෙ සහ ආණ්ඉඩුවට සම්බන්ධ පිරිස් බව අරගලයේ මුල සිට සිටි අරගලකාරියක් ප්‍රතාශ කළාය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියා සිටියේ ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පහර දුන්නේද ජවිපෙ පිරිස් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here