Home Local News Room : සුසිලුත් සාරියේම තමා තාම!

News Room : සුසිලුත් සාරියේම තමා තාම!

4
0

ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරුවරුන්ගේ,ගුරුවරියන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ ඇඳුම් කවුරු ඉල්ලීම් කළ ද කිසිසේත් වෙනස් නොකරන බව ඇමැතිවරයා කීය. 

අපේ රටේ සංස්කෘතික අනන්‍යනාවයක් තිබෙන අතර එය ආරක්ෂා කිරීමට ඇපි බැඳී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

The post සුසිලුත් සාරියේම තමා තාම! appeared first on Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here