තිළිණි ප්රියමාලි සමග ව්යාපාරික කටයුතු සිදුකළ බවට පැවසෙන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයව කොටුව ක්රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.