Home Local News Room : තිළිණි ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CIDයෙන් අත්අඩංගුවට ගනී!

News Room : තිළිණි ප්‍රියමාලිගේ බිස්නස් පාට්නර් ජානකී සිරිවර්ධන CIDයෙන් අත්අඩංගුවට ගනී!

0
0

තිළිණි ප්‍රියමාලි සමග ව්‍යාපාරික කටයුතු සිදුකළ බවට පැවසෙන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here