Home Local News Room : ඔස්ට්‍රේලියාව දිනයි! ලංකාව විසිවෙයි!

News Room : ඔස්ට්‍රේලියාව දිනයි! ලංකාව විසිවෙයි!

2
0

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය.

The post ඔස්ට්‍රේලියාව දිනයි! ලංකාව විසිවෙයි! appeared first on Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here