Home Local News Room : ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන්

News Room : ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන්

4
0

ශ්‍රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

බොහෝ දුරට එම ඩීසල් තොගය රැගත් නෞකාව මෙම මස අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අබුඩාබිහි පැවති කර්මාන්ත සමුළුවකට සමගාමීව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයට යම් කිසි සහනයක් ලැබී ඇති දැයි යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර ඇත.

පෙර ලිපිය10 ශ්‍රේණියේ දරුවන්ට ලබන වසරේ සිට අලුත් විෂයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here