පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලි සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණු අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත.