Home Local News Room : බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට

News Room : බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට

2
0

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිළිණි ප්‍රියමාලි සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණු අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත.

පෙර ලිපියකැබිතිගොල්ලෑව සිද්ධියට 15 දෙනෙක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here