Home Politics හදිසි කැබිනට් සංශෝධනයක් : BREAKING NEWS

හදිසි කැබිනට් සංශෝධනයක් : BREAKING NEWS

237
0

කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් තව ත් සුළු මොහොතකින් සිදු කෙරෙන බව වාර්තා වේ.

එහිදී එස් බී දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

ගාමිණි ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් ගේ අමාත්‍ය ධුරයන් ශංශෝධනය වනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here