කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් තව ත් සුළු මොහොතකින් සිදු කෙරෙන බව වාර්තා වේ.
එහිදී එස් බී දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
ගාමිණි ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් ගේ අමාත්‍ය ධුරයන් ශංශෝධනය වනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.