Home Local වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

47
0

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇත.

එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.

මෙතෙක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි ද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here