Home Local News Room : පොලිසිය කොල්ලන්ට එලව එලවා ගැහුවාට පස්සේ පෙරටුගාමී දුමින්ද ගහක්...

News Room : පොලිසිය කොල්ලන්ට එලව එලවා ගැහුවාට පස්සේ පෙරටුගාමී දුමින්ද ගහක් යට බංකුවකට නැගලා වට කරගෙන ඉන්න පොලිස් නිලධාරීන්ට දුන්නු දේශනය! (VIDEO)

1
0

පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය වට කරගෙන සිටියදී පොලිසියටම දේශනයක් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පියවර ගත්තේය.

එහිදී පොලිස් නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණය සහ රටේ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිළිබදව නාගමුව අදහස් දැක්වූයේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here