Home Local News Room : ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මැද අන්තරේ වැලිකඩ හිරගෙදරට...

News Room : ජල හා කඳුළු ගෑස් ප්‍රහාර මැද අන්තරේ වැලිකඩ හිරගෙදරට එයි!

6
0

විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ සිසුන් පා ගමනින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැමිණ තිබේ.

බන්ධනාගාරය ඉදිරිපිට පැමිණීමට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, කොළඹ හෝර්ටන් පෙදෙසේදී හා අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here