Home Local News Room : ‘SLT-MOBITEL Laptop Fiesta’ ජයග්‍රාහකයන් ඇගයේ…

News Room : ‘SLT-MOBITEL Laptop Fiesta’ ජයග්‍රාහකයන් ඇගයේ…

4
0

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වනSLT-MOBITEL විසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය.

දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින්, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ට මෙම තරගයට ඇතුළු වීමට අවස්ථාව ලැබිණි. ඒ අතරින් ජයග්‍රහණය ලැබූ වාසනාවන්තයන් හා වාසනාවන්තියන් පිරිසකට මෙලෙස ලැප්ටොප් පරිගණක ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ භාවිතය තවදුරටත් පුළුල් කරමින් සහ ඩිජිටල් සාක්ෂරතාව නංවාලමින්, මෙරට ශිෂ්‍යයන් හා ව්‍යවසායකයන් ඇතුළු බොහෝ කාණ්ඩ සවිබල ගැන්වීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. SLT-MOBITEL Laptop Fiesta යනු එම උත්සාහයේ තවත් එක් පියවරකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here