Home Local News Room : ආණ්ඩුවට ඇක්ෂන් ප්ලෑන් එකක් නෑ! රනිල්ගේ අයවැයට මුල්ම ප්‍රහාරය...

News Room : ආණ්ඩුවට ඇක්ෂන් ප්ලෑන් එකක් නෑ! රනිල්ගේ අයවැයට මුල්ම ප්‍රහාරය යහපාලන ආණ්ඩුවේ හිටපු ආර්ථික උපදේශක ආචාර්ය ද මෙල්‌ගෙන්! (VIDEO)

1
0

ආණ්ඩුවට ආර්ථිකය ගොඩගැනීම සදහා ක්‍රියාකාරී සැලැස්මක් නොමැති බව ආචාර්ය නිශාන් ද මෙල් මහතා සදහන් කළේය.

පසුගිය වසර 10ක් 15ක් පුරා එවැනි ක්‍රියාකාරී සැලැස්මක් රටට නොමැති බව ඒ මහතා කීය.

තවමත් රටට එවැන්නක් නොමැති බව කී ඒ මහතා රට යහපත් දිශානතියකට ගෙන යාමට එවැනි සැලැස්මක් අත්‍යවශ්‍ය බවද කීය.

ආචාර්ය නිශාන්ද මෙල් මහතා ඉකුත් යහපාලන රජය සමයේ ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කළ ආර්ථික උපදේශකවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here