බ්‍රිතාන්‍ය ඩයනා කුමරිය සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සම්බන්ධයෙන් විජිත් විජිතමුණි සොයිසා මහතා අපූරු දේශපාලන සන්සන්දනයක් සිදු කළේය.
එහිදී ඩයනා ගමගේ සදහන් කළ කංසා වගා කිරීම සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.