Home Local News Room : විෂබීජ නාශක දියරවලටත් බද්දක් – Lanka Truth | සිංහල

News Room : විෂබීජ නාශක දියරවලටත් බද්දක් – Lanka Truth | සිංහල

1
0

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදාගන්නා එතනෝල් සඳහා වන බද්ද යළි ඉහළදැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙලෙස බදු ඉහළ දැමීම හේතුවෙන් විෂබීජ නාශක දියරවර්ගවග මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here