හෙට (13) දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්රීක්කයේ ප්රදේශ කිහිපයකට පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්රාදේශිය සභා බල ප්රදේශවලට මෙන්ම ගම්පහ ප්රාදේශිය සභා බල ප්රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිත බව වාර්තා වේ.






