Home Local News Room : සිගරැට්වලට හරියට බදු ගැහුවානම් වසරකට බිලියන 40ක් රජයට ලැබෙනවා!...

News Room : සිගරැට්වලට හරියට බදු ගැහුවානම් වසරකට බිලියන 40ක් රජයට ලැබෙනවා! අවුරුදු 5ට බිලියන 100ක් නැති කරගෙන! බදු නොගහා කොම්පැනිවලින් ඩීල් දාපු විදිහ පේනවා නේද? ආර්ථික ඔස්තාර්ලා එකෙක්වත් මේ ගැන කතා නොකරන හේතුවත් තේරෙනවා නේද? (VIDEO)

1
0

අයවැයෙන් සිගරැට් සදහා මිල වැඩි කළද සිගරැට් සමාගම් සමග යම් යම් පිරිස් ඇති කරගෙන ඇති ගනුදෙනු හේතුවෙන් වසරකට රුපියල් බිලියන 40ක පමණ බදු ආදායමක් රටට අහිමි වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළිදරව් කරයි.

දුම්වැටි සදහා නිවැරදිව බදු පැනවූවා නම් මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති චීනයට ණය නොවී සිදු කළ හැති බව එහි විධායක් අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා ‌දෙන්නේ වැඩි කළ යුත්තේ දුම්වැටි බදු මිස දුම්වැටි මිල නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here