Home Local News Room : පොලිස් කාන්තාවන්ට සලකන්නේ ‌මෙහෙමද? ඉහළ පොලිස් නිලධාරියෙක්ට මේ විදිහට...

News Room : පොලිස් කාන්තාවන්ට සලකන්නේ ‌මෙහෙමද? ඉහළ පොලිස් නිලධාරියෙක්ට මේ විදිහට හැසිරෙන්න පුලුවන්ද? මොකද්ද මේ නීතිය? මේක අපයෝජනයක් නෙමෙයිද? (VIDEO)

1
0

ඊයේ පැවැති විරෝධතාවක් අතරතුරදී ‌ඉහළ පොලිස් නිලධාරියකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ ගෙලෙන් අල්ලා තල්ලු කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

අදාළ පොලිස් නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන ආකාරයක් දැකගැනීමට පුලුවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here