Home Local News Room : මේ මහා අපරාධය පිටුපස ඉන්න අය වහාම හොයන්න! සිගරැට්වලට...

News Room : මේ මහා අපරාධය පිටුපස ඉන්න අය වහාම හොයන්න! සිගරැට්වලට හරියට බදු නොගහන නිසා බිලියන 40ක් රටට නැති වෙනවා! අයවැයවලින් මිල වැඩි කළාට බදු නොගහන්න දාන ඩීල් එක මොකද්ද? මේ අපරාධය ගැන කතා නොකරන්නේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ සිගරැට් කොම්පැනි එක්ක ඩීල් දාලාද? (VIDEO)

0
0

අයවැයෙන් සිගරැට් සදහා මිල වැඩි කළද සිගරැට් සමාගම් සමග යම් යම් පිරිස් ඇති කරගෙන ඇති ගනුදෙනු හේතුවෙන් වසරකට රුපියල් බිලියන 40ක පමණ බදු ආදායමක් රටට අහිමි වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළිදරව් කරයි.

ඔවුන් පෙන්වා ‌දෙන්නේ වැඩි කළ යුත්තේ දුම්වැටි බදු මිස දුම්වැටි මිල නොවන බවයි.

මේ හේතුවෙන් සිගරැට් සමාගම් විශාල වශයෙන් ලාබ ලබන බවත්, එම මුදල් ‌විදේශයන් වෙත ගෙන යන බවත්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here