Home Local News Room : අලුත් අටමස්ථානාධිපති හිමියන් අද වැඩ භාරගනී!

News Room : අලුත් අටමස්ථානාධිපති හිමියන් අද වැඩ භාරගනී!

1
0

රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමි ලෙස අද දින වැඩ බාර ගැනීමට නියමිතය.

අටමස්ථාන කාරක සභාව රැස්වී මෙම පත්කිරීම සිදුකළේය.

අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට පත්වූ 11වන නාහිමි ලෙස පල්ලේගම හේමරතන නාහිමි සැලකෙයි.

එම ධුරයේ කටයුතු කළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි පසුගිය 18 වනදා අපවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here