Home Local News Room : දැරණියගල පෙරළියක්! පොහොට්ටුව-එජාපය පරදා සජබය ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි!...

News Room : දැරණියගල පෙරළියක්! පොහොට්ටුව-එජාපය පරදා සජබය ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි! (VIDEO)

1
0

දැරණියගල ප්‍රාදේශීය සභාවේ අයවැය ජන්ද විමසීමේදී වැඩි ජන්ද 4කින් සමගි ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්විය.

එම අවස්ථාවේදී පොදුජන පෙරමුණ බෙදීමක් ඉල්ලා සිටි අතර එහිදී සභාවට බෙදීමක් ලබාදීමට තීරණය කර ඇත.

මෙහිදී පොදුජන පරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජන්ද විමසීමට සහාය ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණද 10ට 6ක් ලෙස අයවැය පරාජයට පත් කිරීමට සජබයට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here