Home Local News Room : ඡන්දෙන් පැරදුණු ඒත් රටේ තීන්දු තීරණ ගන්න ජනාධිපති වටේ...

News Room : ඡන්දෙන් පැරදුණු ඒත් රටේ තීන්දු තීරණ ගන්න ජනාධිපති වටේ ඉන්න සෙට් එක ගැන මරික්කාර් පාර්ලිමේන්තුවේදී එළියට දායි! (VIDEO)

0
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම ජන්දයෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තුවට නොදෙන නමුත් ජනාධිපතිවරයා වටේ සිටින ජන්දයෙන් පැරදුණු කණ්ඩායම් පපත් කොට ඇති කමිටු සදහා මෙම ගිවිසුම ලබා දී ඇති බව එස්. එම්. මරික්කාර් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවකි.

ජනාධීපතිවරයාට කණ්ඩායමක් නොමැති බවත්, සිටින කණ්ඩායමටත් මොළේ නැති බවත් ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here