පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (09) ආරම්භ වේ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ නවසීලන්තය අතරයි.
සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ.