Home Local News Room : ධනුෂ්ක වෙනුවෙන් ඇමැති රොෂාන් පෙනී සිටී! එළියට ගන්න වැඩ...

News Room : ධනුෂ්ක වෙනුවෙන් ඇමැති රොෂාන් පෙනී සිටී! එළියට ගන්න වැඩ පටන් ගනී!

2
0

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ටේ්‍රලියාවේ බන්ධනාගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.

ධනුෂ්ක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී අදාල චෝදනාව එල්ලවීම නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටි යුතු බවත් එම මැදිහත්වීම කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here