Home Local News Room : පර්ස් එකේ කේස් එකට පහේ ළමයින්ට කරන්ට් අල්ලපු චෝදනාව!...

News Room : පර්ස් එකේ කේස් එකට පහේ ළමයින්ට කරන්ට් අල්ලපු චෝදනාව! මිල්ලනිය ඉස්කෝලේ විදුහල්පතිනියයි පොලිසියේ දෙන්නෙකුයි රිමාන්ඩ්!

2
0

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් කිහිප දෙනෙකු වද හිංසනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මිල්ලනිය කණිෂ්ඨයේ විදුහල්පතිනිය සහ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ලබන 16 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් බවට චෝදනා කරමින් විදුහල්පතිනිය අදාල දරුවන් පොලිසිය භාර දී ඇති අතර පොලිසියේ දී එම දරුවන් අමානුෂික වද බන්ධනයට ලක්කර ඇති බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here