Home Local News Room : විමල්ගේ අයියාට රටින් පිටවීම තහනම් කෙරේ…

News Room : විමල්ගේ අයියාට රටින් පිටවීම තහනම් කෙරේ…

0
0


රජයේ
වාහන
 අවභාවිත කරමින් රුපියල් මිලියන
09 කට
අධික පාඩුවක් රජයට සිදු කිරීමේ
චෝදනාවට අදාළව
, හිටපු
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ
සොහොයුරෙකු වන සරත් වීරවංශ
මහතාට වහාම ක්‍රියාත්මක වන
පරිදි විදේශ ගමන් තහනමක්
පැනවීමට අධිකරණය නියෝග කළේය
.

අධිකරණයට
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්
අනතුරුව මහේස්ත්‍රාත්වරයා
විසින් මෙම නියෝගය නිකුත්
කරනු ලැබීය
.


අනුව සැකකරුගේ විදේශ ගමන්
බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත්
,
ඒ පිළිබඳව
ආගමන විගමන පාලකවරයා දැනුවත්
කිරීමටත් අධිකරණය පියවර
ගත්තේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here