Home Local News Room : මදුරු උප්පත්තිය’ සහ කීට විද්‍යාඥයන්ගේ ‘මෝටර් සයිකල්’ ගැන සජිත්...

News Room : මදුරු උප්පත්තිය’ සහ කීට විද්‍යාඥයන්ගේ ‘මෝටර් සයිකල්’ ගැන සජිත් වදවෙයි ~

0
0
දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි 1987 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත වහාම සංශෝධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තම කාර්යාලයේදී කීට විද්‍යා විද්‍යාඥයන් පිරිසක් හමුවී සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදීය.

එමෙන්ම, ක්ෂේත්‍රයේ සේවය කරන මෙම කීට විද්‍යා විද්‍යාඥයන් සඳහා රාජකාරී කටයුතු පහසු කරලීම වෙනුවෙන් යතුරුපැදි ඇතුළු අවශ්‍ය පහසුකම් සලසා දීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here