අල්ලස සහ දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වත්මන් රජය ඉටු කර ඇති කාර්යභාරය ඉතිහාසයේ වෙනත් කිසිදු රජයක් ඉටු කර නොමැති බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
වත්මන් විපක්ෂය විසින් ආණ්ඩුවට දොස් පැවරීම හැර වෙනත් කිසිදු නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් චෝදනා කර සිටී.
මේ පුවත තව අයට බලන්න