අවන්හල් ජාලයක් වන ‘Mr. කොත්තු’ (Mr. Kottu) හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
එම අවන්හලක සේවය කරනු ලබන සේවකයෙකුට ඔහු විසින් පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.
මේ කෙරෙහි පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතරල සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
ඒ අනුව අදාළ අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මේ පුවත තව අයට බලන්න