Home Local News Room : සාම කතා අවසන් බවත්, ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන... Local News Room : සාම කතා අවසන් බවත්, ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන බවත් ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්! ~ June 29, 2026 Modified date: June 29, 2026 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail ඉරානය විසින් සටන් විරාම ගිවිසුම යළිත් වරක් උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ප්‍රහාරක යානා මගින් ප්‍රහාර එල්ල කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි. Join @LankaNewsRoom on Telegram