Home Local News Room : පාස්කු ප්‍රහාරයේ සැඟවුණු කුමන්ත්‍රණකරුවන් සාක්ෂි සහිතව කොටු කරයි :...

News Room : පාස්කු ප්‍රහාරයේ සැඟවුණු කුමන්ත්‍රණකරුවන් සාක්ෂි සහිතව කොටු කරයි : සමාජ මාධ්‍යයෙන් තරිඳුට ප්‍රණාම! ~

0
0

දේශපාලන පටු අරමුණු වෙනුවෙන් හමුදා නිල ඇඳුම අවභාවිත කරමින් රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට සහ පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව දායක වෙමින් අහිංසක මිනිස් ජීවිත විනාශ කිරීමට කටයුතු කළ ප්‍රධාන පෙළේ සැකකරුවන්ට එරෙහිව, ප්‍රබල සාක්ෂි සහිතව සත්‍යය අනාවරණය කිරීමටත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හෙළිදරව් කරමින් සමාජය දැනුවත් කිරීමටත් තරිඳු නැමැති පුද්ගලයා දක්වන ලද දායකත්වය අගය කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සිය ප්‍රණාමය පුද කර තිබේ. 

දේශපාලන රැකවරණය මත මෙතෙක් සැඟවී සිටි මෙවැනි අන්තවාදී පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය නීත්‍යානුකූල සහ සාධාරණ සාක්ෂි ඔස්සේ ඔප්පු කර පෙන්වීම, රටේ අනාගත ආරක්ෂාව සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහෙවරක් බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. 

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here