Home Local News Room : භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්! ~

News Room : භෞතචිකිත්සකවරියගේ මරණයේ සැකකාර පෙම්වතාගෙන් පොලිසියට පාපොච්චාරණයක්! ~

0
0

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ 33 හැවිරිදි භෞතචිකිත්සකවරියකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ දරුවා යාපනය, චාවකච්චේරිය – කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here