Home Local News Room : රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න... Local News Room : රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න ~ June 24, 2026 Modified date: June 24, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail කැනඩාවට යවනවා කියලා පොරොන්දු වෙලා රුපියල් කෝටි එකහමාරක් වංචා කරලා, භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. Join @LankaNewsRoom on Telegram