Home Local News Room : “ශ්‍යාමා‍ට දිනෙත්ව ‘සෙට්’ කරේ වැගන්ආර් එක අයිති තිලිණි” –...

News Room : “ශ්‍යාමා‍ට දිනෙත්ව ‘සෙට්’ කරේ වැගන්ආර් එක අයිති තිලිණි” – ශ්‍යාමා‍ගේ සොයුරා කරන හෙළිදරව්ව මෙන්න ~

0
0

තෙල්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ ඒ අභිරහස් මරණය මුළු මහත් ශ්‍රී ලංකාවම දැඩි කම්පනයකට මෙන්ම විස්මයට පත් කිරීමට සමත් විය. මුලදී සාමාන්‍ය මරණයක් හෝ සියදිවි නසාගැනීමක් ලෙස පෙනෙන්නට තිබුණද, මේ වන විට අධිකරණයෙන් විවෘත තීන්දුවක් ලැබී ඇති මෙම සිදුවීම පිටුපස ඇත්තේ දැඩි කුතුහලයකින් සහ වංචාවෙන් පිරුණු අඳුරු කතාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here