අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු අඟවා ඇත.
ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන මොහොතකදීය.








