Home Local News Room : ජීවිත පරිත්‍යාගයෙන් හෝ පොසොන් උත්සවය පවත්වනවා – මිහින්තලා හිමි...

News Room : ජීවිත පරිත්‍යාගයෙන් හෝ පොසොන් උත්සවය පවත්වනවා – මිහින්තලා හිමි කියයි ~

0
0
රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

උන්වහන්සේ සඳහන් කළේ, රජයෙන් සහාය නොදැක්වූව ද තමන්ට හැකි උපරිමයෙන් මිහිඳු පෙරහැර සහ පොසොන් උත්සවය කිසිදු අඩුවක් සිදුනොකර පැවැත්වීමට තමා කටයුතු කරන බවයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here