Home Local News Room : සලේ මාලිමා වේදිකාවට නොනැග කළේ ලොකු වරදක්… නැග්ගා නම්...

News Room : සලේ මාලිමා වේදිකාවට නොනැග කළේ ලොකු වරදක්… නැග්ගා නම් අද ආරක්ෂක ලේකම්…! ~ Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news

4
0

1987 වසරේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස හමුදාවට බැඳුණු සුරේෂ් සලේ මේජර් ජනරාල්වරයෙකු ලෙස විශ්‍රාම ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. කෙසේ වුවද පසුගිය මැතිවරණයේදී සුරේෂ් සලේ බලවත් වරදක් කළ බවත් ඒ ජාතික ජන බලවේග මැතිවරණ වේදිකාවට ගොඩනොවීම බවත් ඔහු පෙන්වාදෙයි.එසේ ගොඩවූයේ නම් වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් සලේ බවත්, සලේ මෙන් වරද්දා නොගෙන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මාලිමා වේදිකාවට ගොඩවූ බවත් චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.පසුගිය යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයන් ලෙස කටයුතු කළ රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ ආනන්ද විජේපාල මේ ආකාරයට පුද්ගලයන් දඩයම් කළ බවද ඔහු සඳහන් කරයි.උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here