Home Local News Room : වෑන් රථයක් පල්ලමකට පෙරලේ.. පන්සලක් නූලෙන් බේරේ..

News Room : වෑන් රථයක් පල්ලමකට පෙරලේ.. පන්සලක් නූලෙන් බේරේ..

0
0

 

නෝටන්බ්‍රිජ්
ප්‍රදේශයේ තේ වත්තක ඉඩමකට
පිවිසෛන මාර්ගයක ධාවනය වු
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට
පැන
ප්‍රපාතයෙන් වූ නෝටන්බ්‍රිජ්
විහාරස්ථානයේ මායිම් බැම්ම
වෙත පෙරලී නතර වී ඇත
.

නෝටන්බ්‍රිජ්
ප්‍රදේශයේ පදිංචිකරුවන්
පිරිසක් තමන් පානීය ජලය ලබා
ගන්නා ජල නළයේ ජලය නොපැමිණෙන
නිසා එම ජල මූලාශ්‍ර සවි කර
ඇති ටැංකිය බැලීමට වෑන් රථයේ
පිරිසක් ගමන් කර ඇති අතර
,
එම
පිරිස ගමන් ගත් වාහනයයි මෙසේ
අනතුරට පත් වී ඇත්තේ
.

අනතුරින්
එම වැන් රථයේ ගමන් ගත් තිදෙනෙකු
තුවාල ලබා වටවල ප්‍රාදේශිය
රෝහල වෙත ඇතුලත් කල බව වටවල
පොලිසියේ නිළධාරින් පැවසීය
.

අනතුරින්
වැන් රථයටද දැඩි අලාභ හානි
සිදු වී ඇති අතර
,
අනතුර
පිලිබද වටවල පොලිසියේ නිළධාරින්
වැඩි දුර පරික්ෂණ පවත්වයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here