Home Local News Room : අලුත් අවුරුද්දේ මහින්දට වෙඩි තැබීමේ ක‍්‍රීඩාවක්..

News Room : අලුත් අවුරුද්දේ මහින්දට වෙඩි තැබීමේ ක‍්‍රීඩාවක්..

0
0

 හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ
ක්‍රීඩාවක නිරත වන අයුරු
දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය
වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව
තොරතුරු අනාවරණය වී තිබේ
.

අදාළ පුද්ගලයා
සිය වීඩියෝව මගින් ප්‍රකාශ
කර ඇත්තේ
, මෙය
අලුත් අවුරුද්ද වෙනුවෙන්
තමන් විසින් සිදු කරනු ලබන
අවුරුදු ක්‍රීඩාවක් බවයි
.

අදාළ වීඩියෝවේ
ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට
අපහාස වන අයුරින් වෙනත්
පාර්ශවයක් විසින් සිදුකරන
ලද අලුත් අවුරුදු ක්‍රීඩාවකට
ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්
තමන් මෙම ක්‍රියාව සිදුකරන
බවයි
.

දේශපාලන
නායකයන් ඉලක්ක කරගනිමින්
මෙලෙස ප්‍රචණ්ඩත්වය හෝ
අපහාසාත්මක ක්‍රියා සමාජ
මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම
සම්බන්ධයෙන් මේ වන විට දැඩි
කතාබහක් නිර්මාණය වී ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here