Home Local News Room : අවුරුද්දට හොරෙන් විකුණන්න ගෙනා අරක්කු බෝතල් 120ක් අත්අඩංගුවට…

News Room : අවුරුද්දට හොරෙන් විකුණන්න ගෙනා අරක්කු බෝතල් 120ක් අත්අඩංගුවට…

0
0


උත්සව
සමයේ වතු කම්කරුවන්ට වැඩි
මිලට අලෙවි කිරිම සදහා සගවා
තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල්
120ක්
සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ගත් බව තලවකැලේ පොලිසිය 
පැවසීය.

උත්සව
සමයේ මත්පැනි සල් වසා දමා ඇති
නිසා සැකකරු ඔහු පදිංචි තලවකැලේ
හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි
නිවසට අසන්නයේ වසා දමා ඇති
තවත් වතු නිවසක මත්පැන් බෝතල්
තොගයක් සගවා ඇති බවට ලද තොරතුරක්
මත වැටලිමක් කර සැකකරු සහ
මත්පැන් තොගය අත්අඩංගුවටය
ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා
කිය සිටියේ
.

අත්අඩංගුවට
ගත් මත්පැන් තොගයේ වටිනකම
රු
.ලක්ෂ
4
හමාරක්
පමණ වන බවත්
,
සැකකරු
ඇප මත මුදා හැරි බවත්
,
අත්අඩංගුවට
ගත් මත්පැන් බෝතල් තොගය නුවරඑලිය
මහේස්ත්‍රාත් අධිකරණය වෙත
ඉදිරිපත් කර සැකකරුට එරෙහිව
නෛතික පියවර ගන්නා බවයි පොලිස්
ස්ථානාධිපතිවරයා කියා සිටියේ
.

රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here