Home Local News Room : ගල් අගුරු බාලයි තමයි.. නමුත් හොරකමක් නෑ.. ගල් අගුරු...

News Room : ගල් අගුරු බාලයි තමයි.. නමුත් හොරකමක් නෑ.. ගල් අගුරු පරණ හොරකම් හොයනවා..

0
0

 ගල් අඟුරු
සම්බන්ධයෙන් වර්තමානයේ මතුව
ඇත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ
ගැටලුවක් මිස කිසිදු ආකාරයක
ගල් අඟුරු හොරකමක් නොවන බව
නියෝජ්‍ය ඇමති ටී
.බී.
සරත් මහතා
අවධාරණය කරයි
.

සමගි ජන
බලවේගය ඇතුළු විපක්ෂය සැමවිටම
ප්‍රශ්නවල
වලිගයෙන්
අල්ලා ගැනීමට
උත්සාහ කරන බවත්
, එවැනි
ක්‍රියාමාර්ග හරහා ඔවුන්ට
නියම ප්‍රශ්නය මඟහැරෙන බවත්
හෙතෙම පෙන්වා දුන්නේය
.

විපක්ෂය
සැමදා වලිගයෙන් ප්‍රශ්න අල්ලන
නිසා
, රජය
මෙවර ප්‍රශ්නයේ
ඔලුවෙන්
අල්ලා
එය
විසඳා දීමට කටයුතු කරන බව
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්
ප්‍රකාශ කළේය
.

මීට අමතරව,
අජිත් පී.
පෙරේරා
මහතාගේ කාලයේ සිදුවූයේ කුමක්ද
යන්න පිළිබඳව ද සොයා බැලිය
යුතු බව ඔහු මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here