Home Local News Room : ජනපති, අගමැති, කතානායක මුල් පුරවැසි තිදෙනාගේම අවුරුදු චාරිත‍්‍ර ගැන...

News Room : ජනපති, අගමැති, කතානායක මුල් පුරවැසි තිදෙනාගේම අවුරුදු චාරිත‍්‍ර ගැන තොරතුරක් නෑ..

0
0

මෙවර අලුත්
අවුරැද්දේදී ජනාධිපතිවරායාගේ
මූලිකත්වයෙන් අවුරුදු නැකැත්
චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවක්
පිළිබඳව මෙතෙක් මාධ්‍ය දැනුවත්
කර නොමැත
.

එසේම,
අගමැතිවරියගේ
හෝ කථානායකවරයාගේ අවුරුදු
චාරිත්‍ර සම්බන්ධයෙන් ද මෙතෙක්
මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු
කර නොමැති
.

කෙසේ වෙතත්,
මෙවර රාජ්‍ය
අලුත් අවුරුද්දේ හිස තෙල්
ගෑමේ නැකත් චාරිත්‍ර ඉටු
කිරීමේ ප්‍රධාන උත්සවය අමාත්‍ය
නලින්ද ජයතිස්ස මහතාගේ
ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී
දළදා මාලිගා පරිශ්‍රයේදී
පැවැත්වීමට කටයුතු යොදා ඇත
.

එම උත්සවය
අප්‍රේල් මස
15 වනදා
පැවැත්වීමට නියමිත අතර
,
එය ජාතික
රූපවාහිනිය ඇතුළු නාලිකා
ඔස්සේ සජීවීව විකාශනය කිරීමට
ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර
තිබේ
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here