Home Local News Room : දොස්තරලා කළු කොඩි ඔසවා වර්ජනයේ..

News Room : දොස්තරලා කළු කොඩි ඔසවා වර්ජනයේ..

0
0

 

නුවරඑලිය
දිස්ත්‍රික් මහ රෝහලේ කළු
කොඩි ඔසවා එම රෝහලේ වෛද්‍යවරුන්
(09)
දින
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ
නියැලීම හේතුවෙන් එම රෝහලේ
ප්‍රතිකාර සහ සායන කටයුතු
වලට පැමිණි රෝගීන් දැඩි ලෙස
අසීරුතාවයට පත් විය
.

මේ
අතර
,
බගවන්තලාව
ප්‍රාදේශීය රෝහලේද වෛද්‍යවරුන්
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ
නියැලීම හේතුවෙන් එම රෝහලට
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි
රෝගීන් දැඩි ලෙස අසීරුතාවයට
පත් විය
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here