Home Local News Room : පාසල් සිසුවෙක් දියේ ගිලි අතුරුදහන්…

News Room : පාසල් සිසුවෙක් දියේ ගිලි අතුරුදහන්…

0
0

 

කාසල්ජි
ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය
ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ගිලි
පාසල් සිසුවෙකු අතුරුදහන්
වී ඇති බව නෝර්වුඩ් පොලිසිය
පැවසීය
.

මෙසේ
දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ
,
නෝර්වුඩ්
අයර්බි දෙමළ මහා විද්‍යාලයේ
11
වසරේ
අධ්‍යාපනය ලබමින් සිටි
එස්
.වාගීෂන්
නැමති නොර්වුඩ් වත්තේ පදිංචිව
සිටි පාසල් සිසුවෙකි
.

අතුරුදහන්
වී ඇති පාසල් සිසුවා තවත්
මිතුරන් කිහිපදෙනෙකු සමග
(04)
දින
පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු
ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින්
සිටියදී එක් වරම අතුරුදහන්
වී ඇත
.

අතුරුදහන්
වූ සිසුවා ගෙඩ ගැනීමට ඔහුගේ
මිතුරන් උත්සහ කලත්
,
සිසුවා
දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුුරු
ස්ථානයක් බැවින් පසුව එම
සිසුන් විසින් නෝර්වුඩ්
පොලිසියට කල දැනුම් දිමක් මත
නෝර්වුඩ් පොලිසිය විසින්
මෙහෙයුමක් දියත් කර ඇත


රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here