Home Local News Room : ජනාධිපතිගේ ජනප‍්‍රියත්වය වේගයෙන් වැඩිවෙනවා.. දැන් 62% පැනලා..- ඇමති

News Room : ජනාධිපතිගේ ජනප‍්‍රියත්වය වේගයෙන් වැඩිවෙනවා.. දැන් 62% පැනලා..- ඇමති

1
0

 ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කර ජනාධිපති බවට පත්වන්නේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

නමුත් අද වන විට ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය සියයට 62% ඉක්මවා ඇති බවද ඔහු පැවසීය. 

එය සිදුව ඇත්තේ ගතවූ මාස 14ක කාලයේදී ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල අනුව යයිද ඔහු පෙන්වා දෙයි.

වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here