Home Local News Room : රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි..

News Room : රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි..

0
0

 ලොරි
රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත්
රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල
බව හැටන් පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම
මංසන්ධියේදිය.

හැටන්
සිට කුඩගම දක්වා ධාවනය වු ලොරි රථය ප්‍රධාන මාර්යෙන් අතුරු මාර්ගයකට ධාවනය
කිරිමෙදි ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ වැන් රථය ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු
වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිළධාරින් කියා සිටියේ.

අනතුරින්
ලොරි රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, ලොරි රථයේ රියදුරාව හැටන්
පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

රංජිත් රාජපක්ෂ                

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here