Home Local News Room : දැන් රිලවු අඩුයි..

News Room : දැන් රිලවු අඩුයි..

1
0

 

වගා හානි කරන වන සතුන් අතරින් රිලව් බොහෝ දුරට අඩු වී ඇතැයි නිලධාරීන් තමන්ට තොරතුරු වාර්තා කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

මෙම රිලා උවදුර අඩු වීමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති බවද හෙතෙම පැවසීය. 

භෝග වගා වනසන සතුන් වෙනුවෙන් රක්ෂිතයේ වැව් පහක් ඉදිකිරීමටත් එම සතුන්ගේ ආහාර ප්‍රශ්න විසදීස සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඇස්තමේන්තු සිදුකරගෙන යන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here